අපි ගැන කතාවක්වත් නෑ - ජනාධිපතිවරණ රැස්වීමක් දෙකක් ඇමතු අයට වියත් මග කියා නාම යෝජනා දෙනවා - වියත් මගට -පොහොට්ටුවේ විරෝධය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-09

අපි ගැන කතාවක්වත් නෑ - ජනාධිපතිවරණ රැස්වීමක් දෙකක් ඇමතු අයට වියත් මග කියා නාම යෝජනා දෙනවා - වියත් මගට -පොහොට්ටුවේ විරෝධය

කිසිදා දේශපාලනය නොකළ ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර පමණක් ජන හමු කීපයක් ඇමතූ පිරිසකට වියත්මග යැයි කියමින් නාමයෝජනා ලබාදීමට සූදානම් වන බව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත රංගන හපුආරච්චි මහතා පවසයි.

වයස අවුරුදු 35ට අඩු මෙරට එකම උපාදිදාරී පළාත් සභා මන්ත්‍රීවරයා වන තමන් ගැන කිසිම කතාවක් නැති බවද ඔහු කියයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා මෙම විරෝධය සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages