කිලිනොච්චියේ රිය අනතුරකින් අයෙක් මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-13

කිලිනොච්චියේ රිය අනතුරකින් අයෙක් මරුට

කිලිනොච්චිය පොලිස් වසමේ කිලිනොච්චිය යාපනය මාර්ගයේ දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වු යතුරුපැදියක් අනතුරකට පත්වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මාධ්‍යයේ ඇති දූපත කොටසේ ගැටී අනතුර සිදු වී ඇත අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වු කිෂ්නපුරම්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කිලිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages