භූතානයේ අගරජතුමාගේ මෙහෙයවීමෙන් ත්‍රිපිටක සජ්ඤායනයක් හෙට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-10

භූතානයේ අගරජතුමාගේ මෙහෙයවීමෙන් ත්‍රිපිටක සජ්ඤායනයක් හෙට

නව රජයට ආශිර්වාද කිරීමේ හා කොරෝනා වසංගතය පිටු දැකීමේ අරමුණින් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා සහභාගීත්වයෙන් කැළණිය ,බොල්ලෑගල ,නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්‍ව විද්‍යාල පරිශ්‍රයේ හෙට (11) ත්‍රිපිටක සජ්ඤායනයක් පැවැත්වීමට නියමිතව ඇත.

භූතානයේ ජීග්මේ සින්යේ වන්චුක් අගරජතුමාගේ මෙහෙයවීමෙන් මෙය සිදු කෙරෙයි

මේ සඳහා භූතානයේ සංඝ පීතෘන් වහන්සේලා 48 නමක් සහභාගී වීමට නියමිතව ඇත.

හෙට (11) උදෑසන 10 ට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ කුලපති ආචාර්ය පුජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආරම්භ කිරීමට නියමිතව ඇත

No comments:

Post a Comment

Post Bottom Ad

Pages