හිගුරාණ උත්තර ජයමහා විහාරයේ කප්රුක් පූජා... - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-10

හිගුරාණ උත්තර ජයමහා විහාරයේ කප්රුක් පූජා...

හිගුරාණ උත්තර ජයමහා විහාරස්ථානයේ නවම් පොහෝ දා කප්රුක් පූජාවක් සහ විශේෂ ධර්ම දේශනාවක් පැවැත් වූ අතර ඒ සඳහා අම්පාර නගරයේ ජී.ජී.රම්‍යලතා මාතාව සහ ටී.කේ.අසංක රම්‍ය කුමාර මහතා ඇතුළු පිරිස දායකත්වය ලබා දුන්හ. ධර්ම දේශනාව සිදු කරනු ලැබුවේ පූජ්‍ය පන්නල්ගම ප්‍රේමරතන හිමියන් විසිනි. නවම් පොහෝදා දින පැවැත්වූ එම සියලු වැඞසටහන් සඳහා අවවාද අනුශාසනා ලබා දුන්නේ විහාරාධිපති පූජ්‍ය හිගුරාණේ සිරිධම්ම හිමියන් විසිනි.

 දමන සමූහ

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages