ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-10

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක

පසුගිය ජනවාරි මාසය තුළ පමණක් දිවයිනෙන් ඩෙංගු රෝගීන් දහ දහස් අසූ නම දෙනෙකු වාර්තාවී ඇතිබව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1574 දෙනෙකි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1211 දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1061 දෙනෙකු වාර්තාවී තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1017 දෙනෙකු වාර්තාවී තිබේ.

(යටලමත්ත සුමන උදයන්ත)

No comments:

Post a Comment

Post Bottom Ad

Pages