ගිහාන් පිලපිටියට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න - නීතිපති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-12

ගිහාන් පිලපිටියට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න - නීතිපති

ලබාදුන් උපදෙස් මත ක්‍රියා නොකිරීම පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරයාට නීතිපතිවරයාගේ අප්‍රසාදය පළකර තිබේ. 
 
රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමග දුරකථන සංවාද පැවැත්වූ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරයි.
 
ඒ අනුව වහාම විනිසුරු ගිහාන් පිලපිටියට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නැයි නීතිපති උපදෙස් ලබා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages