ත්‍රිවිධ හමුදාවට ලබාදුන් පොදු සමාකාලයක අදින් අවසන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-12

ත්‍රිවිධ හමුදාවට ලබාදුන් පොදු සමාකාලයක අදින් අවසන්

යළි සේවයට එක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව වෙත ලබාදුන් පොදු සමාකාලය අදින්(12) අවසන්වීමට නියමිතය.
 
ගෙවුණු දින 6 තුළ නිලධාරීන් ඇතුළු 6,272 දෙදෙනෙකු යළි සේවයට වාර්තා කර ඇතැයි, ආරක්ෂක අංශ පවසයි. 
 
72 වැනි ජාතික දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ නියමිත පරිදි මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත් කෙරිණ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages