සයිටම් රජයට පවරාගෙන නෑ - පහුගිය ආණ්ඩුව කිවුවෙ බොරු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-09

සයිටම් රජයට පවරාගෙන නෑ - පහුගිය ආණ්ඩුව කිවුවෙ බොරු

සයිටම් ආයතනය රජයට පවරාගෙන නොමැති බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.

ඒ අනුව පසුගිය රජය විසින් අත්සන් කර ඇති ගිවිසුම පූර්ණ වශයෙන් අධ්‍යනය කළ යුතු බවත් ඔහු පැවැසීය.

බන්දුල ගුණවර්ධන මහතා සයිටම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

සයිටම් ආයතනය මේ වන විට වසර දෙකක් තිස්සේ වසාදමා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages