නිවසක් අසළ නවතා තිබූ කාර්රථයකට පිරිසක් ගිනි තබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-12

නිවසක් අසළ නවතා තිබූ කාර්රථයකට පිරිසක් ගිනි තබයි

මානිප්පායි හි නවාලි මාර්ගයේ මුරුගමූර්ති කෝවිල අසල නිවසක් ඉදිරිපිට නවතා තිබූ කාර් රථයක් මුහුණු ආවරණය කරගෙන පැමිණි තිදෙනෙකු විසින් ගිනි තැබීමේ සිද්ධියක් වාර්තාවේ.  
 
එම පිරිස අදාළ නිවසේ ජනේලවලට හා දේපල වලට ද පහර දී හානි සිදු කර ඇතැයි මානිප්පායි පොලිසිය සදහන් කරයි. 
 
ඊයේ (11) රාත්‍රී 10.00ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත. 
 
අදාළ ස්ථානයේ ඇති සීසීටීවී කැමරා ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මානිප්පායි පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යනු ලැබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages