සියලු පාසල් විභාග සඳහා අයඳුම් කිරීම online ක්‍රමයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-12

සියලු පාසල් විභාග සඳහා අයඳුම් කිරීම online ක්‍රමයට

මේ වසරේ සිට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන සියලුම පාසල් විභාග සඳහා අයඳුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට තීරණය කර තිබේ.
 
සෑම ශිෂ්‍යයෙකුටම ලබා දෙන අනන්‍යවූ ශිෂ්‍ය අංකයක් මගින් අයඳුම් කිරීම සිදු කෙරේ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට නව ක්‍රමවේදය අනුගමනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව අවධානය යොමුව ඇත.
 
ශිෂ්‍යයාගේ විභාග ප්‍රතිඵල මෙන්ම, විෂය බාහිර ක්‍රියාකාරකම් යනාදී තොරතුරු ද එමගින් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages