VTA Career බස් රථය දෙවුන්දර තුඩුවෙන් පේදුරු තුඩුවට ගමන් අරඹයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-10

VTA Career බස් රථය දෙවුන්දර තුඩුවෙන් පේදුරු තුඩුවට ගමන් අරඹයි

VTA – YOULEAD ආයතනය සමග නව ගමනක ඇරඹුම පසුගියදා (07) දෙවුන්දර තුඩුවෙන් ආරම්භ විය.

වෘත්තීය මාර්ගෝපදේශන ජංගම බස් රථයක් youlead සහායෝගීතාවයෙන් නවීකරණය කර අළුත්ම විද්‍යුත් උපකරණ හා තාක්ෂණික මෙවලම් ද සමග ජනසතු කිරිම සදහා VTA ආයතනයට (ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය) නිල වශයෙන් තිලිණ කිරිමේ උත්සවය දෙවුන්දර තුඩුවේ දි උත්කර්ෂවත් ලෙස පැවැත්විය .

මේ උත්සවය සදහා ප්‍රධාන අමුත්තන් ලෙස Javier Piedra - Deputy assistant administrator -USAID සමග VTA සභාපති දමිත වික්‍රමසිංහ මහතා සහභාගි විය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages