උතුරේ දිස්ත්‍රික්ක 05 ක ඇදිරි නීතිය දීර්ඝ කෙරෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-22

උතුරේ දිස්ත්‍රික්ක 05 ක ඇදිරි නීතිය දීර්ඝ කෙරෙයි

මන්නාරම,වව්නියාව,මුලතිව් ,කිලිනොච්චිය සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇදිරි නීතිය මාර්තු 24 අගහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබෙයි.
මේ දිස්ත්‍රික්ක පහ තුළ වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇත.
පසුගිය දිනවල උතුරේ චාරිකා තුළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වයිරස ආසාදිත දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලු දෙනා හදුනා ගන්නා තෙක් මෙය ක්‍රියාත්මකව පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages