මෙරට කෙරෝනා ආසාදිතයින් ගණන 07 දක්වා ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-14

මෙරට කෙරෝනා ආසාදිතයින් ගණන 07 දක්වා ඉහළට

කෙරෝනා වෛරසය ආසාදනය වූ තවත් දෙදෙනෙකු තහවුරු කරගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී හදුනා ගත් ඔවුන් දෙදෙනාද ඉතාලියේ සිට පැමිණි අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේය.
 
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් ඇත.
නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages