ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 10 යි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-25

ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 10 යි.

කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ සිදුවූ 10 වැනි මරණය අද උදෑසන වාර්තා විය. තමිල්නාඩුවේ 54 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්වී ඇති අතර ඔහු විදෙස් සංචාරයක නිරත වී ඇති බවට අනාවරණය වී නැතැයි තමිල්නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය විජය භාස්කර්  පවසයි.

The post ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 10 යි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages