ජපුර සිසුවාගේ සිද්ධියට සම්බන්ධ 15 කට පන්ති තහනමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-13

ජපුර සිසුවාගේ සිද්ධියට සම්බන්ධ 15 කට පන්ති තහනමක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අනතුරට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 15 දෙනෙකුට තාවකාලික පන්ති තහනම් කළ බව විනයාධිකාරිය ප්‍රකාශ කරයි.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සිසුන් 06 දෙනෙකු ද මීට ඇතුළත්වේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages