මෙරට ප්‍රථම කොවිඩ්-19 රෝගියා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-23

මෙරට ප්‍රථම කොවිඩ්-19 රෝගියා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොරෝනා හෙවත් කොවිඩ්-19 වයිරසය වැළඳී පූර්ණ සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකික රෝගියා අද පෙරවරුවේ අංගොඩ අයි.ඩී.එච් රෝහලෙන් පිටව ගිය බවට වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages