අද අලුයම සිට උදෑසන වනතුරු 203ක් නිරෝධායනට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-12

අද අලුයම සිට උදෑසන වනතුරු 203ක් නිරෝධායනට

අද අලුයම සිට උදෑසන උදෑසන 5.00 දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් අතුරින් ඉරානය,ඉතාලිය සහ දකුණු කොරියාව යන රට වලින් පැමිණි ගුවන් මගීන් 203 දෙනෙකු බස් රථ 15 ක් මඟින් පොළොන්නරුව කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages