සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනයට ලංගම බස් 275ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-25

සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනයට ලංගම බස් 275ක්

සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනය සදහා මේවන වට බස් රථ 275 කට වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) ඒ.එච්.පණ්ඩුල මහතා පැවසීය.
 
ඒ මහතා සඳහන් කළේ,රෝහල්වල ඉල්ලීම පරිදි මෙම බස් රථ ධාවනය වන බවත් එය ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට ම සේවාව ආරම්භ කළ බවත් ය. එසේම මෙම සේවාව නොමිලේ ඉටු කෙරේ.
 
එසේම ⁣සෞඛ්‍ය,ආරක්ෂක අංශ මෙන් ම ඇදිරි නීතිය පවතින කාලයේ ද තම රට වෙනුවෙන්  යුතුකම් ඉටු කිරීමට ලංගමය කැපවී සිටින බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයා සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages