පොලීසියේ 45,000 ක් රාජකාරී කටයුතුවල - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-21

පොලීසියේ 45,000 ක් රාජකාරී කටයුතුවල

ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට 45,000 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් දිවයින පුරා යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
නිරෝධායන නීතිය කඩකරන්නන්ගේ නිශ්චල දේපළ මුද්‍රා තැබීමට සහ චංචල දේපළ පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages