මැතිවරණ නිරීක්ෂණයට නිරීක්ෂකයින් 6000ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-10

මැතිවරණ නිරීක්ෂණයට නිරීක්ෂකයින් 6000ක්

මෙවර මහ මැතිවරණයේ නාම යෝජනා භාරදිමේ කටයුතු ආරම්භ වීමත් සමඟ නිරික්ෂණ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානය පවසයි.

නිරීක්ෂකයින් 6000ක් පමණ මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව එම සංවිධානය සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages