මාස 6 ක ලීසිං සහනය දීමට කැබිනට් අනුමැතිය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-26

මාස 6 ක ලීසිං සහනය දීමට කැබිනට් අනුමැතිය

ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, බස් රථ, ටැක්සි සේවාවන් සඳහා යොදවන වෑන් රථ සඳහා ලීසිං ණය වාරික ගෙවීම මාස 6කට අත්හිටුවීමට යෝජනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රීකාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages