කොරෝනා රෝගීන් ගණන 72ක් වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-21

කොරෝනා රෝගීන් ගණන 72ක් වෙයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඊයේ(20) රාත්‍රිය වනවිට 72 ක් දක්වා ඉහළ ගියේය. 
 
ඒ, ඊයේ රාත්‍රියේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගය.
 
ඒ අනුව ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13කි.
 
මේ අතර වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages