මෙරට රෝගීන් 80 දක්වා ඉහල යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-22

මෙරට රෝගීන් 80 දක්වා ඉහල යයි

අද දිනය තුළ තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනකු හඳුනා ගැනීමට හැකි වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශ විසින් මේ බව තහවුරු කලේය.
ඒ අනුව අද දිනය තුළ දී මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයන් තුන්දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ සමග මෙරට කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් ප්‍රමාණය 80 දක්වා ඉහළ යයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages