දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-21

දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය තවදුරටත්

දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකය.
 
ඊයේ (20) පස්වරු 6.00 සිට ලබන සඳුදා (23) පෙරවරු 6.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය පනවනු ලැබීය. එම කාලය තුළ සියළුම තැනැත්තන් තම වාසස්ථානය වල රැඳී සිටිය යුතු බවට අවවාද කරනු ලබන අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර දෙනු ලැබීය.
 
මෙම කාලය තුළ දී නීති විරෝධී කටයුතු කරන පුද්ගලයින් හට නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages