දඹදිව වන්දනාව සදහා ගිය තවත් පිරිසක් ලංකාවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-21

දඹදිව වන්දනාව සදහා ගිය තවත් පිරිසක් ලංකාවට

දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි වන්දනාකරුවන් පිරිසක් දිවයිනට පැමිණ ඇත. වන්දනාකරුවන් 210 ඊයේ (20) රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි ඇති බව වාර්තා වෙයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.196 දරණ ගුවන් යානයෙන් එම පිරිස දිවයිනට පැමිණ තිබේ. මොවුන් සියලු දෙනා යුධ හමුදාව විසින් නිරෝධායන කටයුතු සදහා අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages