පළමු කොරෝනා රෝගියාට රෝග ගොඩක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-14

පළමු කොරෝනා රෝගියාට රෝග ගොඩක්

පළමුව වාර්තා වූ කොරෝනා රෝගියා වෙනත් අසනීපවලින් පෙළෙන්නෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
ඔහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් පෙලෙන අයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

ඔහු මේ වන විට පෙනහළුවල ආසාධන තත්ත්වයකින් පෙලෙන බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages