කොරෝනා ගැන සාකච්ඡාවකට අගමැති; පක්ෂ නායකයන් කැඳවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-23

කොරෝනා ගැන සාකච්ඡාවකට අගමැති; පක්ෂ නායකයන් කැඳවයි

කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට උදෑසන පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අගමැතිවරයා කටයුතු කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages