දාන මාන ප්‍රත්‍ය පහසුකම් නොමැති විහාරස්ථාන ගැන දැනුම් දෙන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-25

දාන මාන ප්‍රත්‍ය පහසුකම් නොමැති විහාරස්ථාන ගැන දැනුම් දෙන්න

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මේවන විට ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන ප්‍රත්‍ය පහසුකම් නොමැති අගහිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් පහසුකම් සැලසීමට සමස්ත ලංකා ශාසනාරක‍්‍ෂක මණ්ඩලය සූදානමින් සිටියි.
 
එවැනි විහාරස්ථන සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලා මගින් දැනුම් දීමට කටයුතු කරන මෙන් සමස්ත ලංකා ශාසනාරක‍්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියන් දැනුම් දෙයි.
 
වැඩිදුර විමසීම් පහත දුරකථන අංකවලින් විමසිය හැකියි.
 
071 4422006
038 2232868
071 4394449
037 2267225

No comments:

Post a Comment

Post Bottom Ad

Pages