දුරකතනවලට සහනයක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-22

දුරකතනවලට සහනයක්.

uniform

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ නිර්දේශ මත, දැනට පවතින ඇඳිරි නීතිය සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සලකා බලා  දුරකතන  පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර ඇමතුම් කාලයක් ලබාදීමට දුරකථන සේවා සපයන සමාගම් එකඟ වී ඇති බව වාර්තා වේ .

ශේෂය අවසන් වූ පාරිභෝගිකයන්ට හදිසි ණය මුදලක් ප්‍රදානය කිරීමටද එම දුරකතන සේවා සමාගම් කැමැත්ත පළ කර ඇත .

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකදී දුරකතන සමාගම් මෙසේ එකඟතාවට පැමිණ තිබේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් ඉතා ඉක්මනින් සකස් කරන බවටද ජංගම දුරකතන සේවා සමාගම් පොරොන්න්දු වී ඇත.

The post දුරකතනවලට සහනයක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages