අගමැති කුරුණෑගලින් මහ මැතිවරණයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-11

අගමැති කුරුණෑගලින් මහ මැතිවරණයට

ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රිකයෙන් තරග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) විජේරාම පිහිටි නිල නිවසේදී නාම යෝජනා අත්සන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages