පළාත් තුනකට උණුසුම පිළිබඳ නිවේදනයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-11

පළාත් තුනකට උණුසුම පිළිබඳ නිවේදනයක්

පළාත් තුනකට වැඩි උණුසුම පිළිබඳ වැඩි අවධානම් නිවේදනයක් නිකුත් කර ඇත නිවේදනයට අනුව  බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත් කර ඇත

ගාල්ල, මාතර සහ මොණරාල යන දිස්ති‍්‍රක්ක සඳහා ද මෙවැනි වැඩි අවධානම් නිවේදනයක් නිකුත් කර ඇත

අදාල ප‍්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 42 අතර විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

මෙවැනි උෂ්ණත්වයක් පවතිද්දී සිරුර විජලනනය වීම සහ ලවණ ඉවත් වීම නිසා මස් පිඩු පෙරලීම හෝ අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇති විය හැකියි.

ඒ අනුව ජලය වැඩි වශයෙන් පානය කරන ලෙස සහ සුදු හො ලා පැහැති ඇදුම් භාවිත කරන ලෙස වෛද්‍ය උපදෙස් සඳහන් කරයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages