මැතිවරණ රාජකාරීවල නිරතවීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-10

මැතිවරණ රාජකාරීවල නිරතවීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමක්

මැතිවරණ රාජකාරීවල නිරතවීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් සිය තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මේ මාසයේ 16 වනදාට පෙර ඉදිරිපත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරනු ලැබේ.
 
තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මාර්තු 16 වැනිදායින් පසුව බාර නොගන්නා බව එම කොමිසම පැවසීය.
 
මේ අතර තැපැල් ඡන්ද සලකුණු කෙරෙන දින පිළිබඳව ද අද දිනයේ තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages