ඉතාලියෙන් ආ මෝඩයෙක් නිසා ප්‍රකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට කොරෝනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-21

ඉතාලියෙන් ආ මෝඩයෙක් නිසා ප්‍රකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට කොරෝනා

මෙරට ප්‍රකට කායික රෝග විශේෂඥ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තාවී තිබෙනවා.
රාගම රෝහලේ දී තමන් විදේශගත වූ බව සඟවමින් පැමිණි රෝගියෙකු පරීක්ෂාව අතරතුර ඔහුට රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙනවා.

ප්‍රසිද්ධ කායික රෝග විශේෂඥයෙකු වන ඔහු පුද්ගලික රෝහල් තුනක රෝගීන් පරික්ෂාවේ යෙදෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages