ලංකාවෙන් හමුවූ පළමු කොරෝනා රෝගියා සුවය ලබා ගෙදර යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-21

ලංකාවෙන් හමුවූ පළමු කොරෝනා රෝගියා සුවය ලබා ගෙදර යයි

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි පලමු ශ්‍රී ලාංකිකයා ඉන් සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඔහු පූර්ණ වශයෙන් සුවය ලැබීමෙන් පසු මෙසේ රෝහලෙන් පිටත්ව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා.

මෙම රෝගියා කොරෝනා ආසාදනය වීමෙන් පසු කොලඹ ජාතික උණ රෝහලට ඇතුළු කරනු ලැබුවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages