සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහනක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-10

සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහනක්

සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහනක් පොල් සංවර්ධන මණ්ඩලය මඟින් ආරම්භ කර තිබේ. ඒ අනුව පළමු අදියර යටතේ ස්ථාන 03කදී අඩු මිලට පොල් ලබාදීමට කටයුතු යොදා ඇත.
 
බත්තරමුල්ල පොල් සංවර්ධන  මණ්ඩලය , නුගේගොඩ  පොල සහ ශ්‍රී ජයවර්ධනපුර බස්නැවතුම්පොල යන ස්ථානවලදී අද පෙරවරු 10.30 සිට සහන මිලට පොල් අලෙවි කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages