හඳුනා ගත් අවධානම් කලාප නම් කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-24

හඳුනා ගත් අවධානම් කලාප නම් කෙරේ

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කොරෝනා අධිඅවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසූවේ, ඒ අනුව එම අධිඅවදානම් දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි.

 

 

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages