නව මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-11

නව මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්

වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්වා නව මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් අද (11) ආරම්භ කෙරේ.

ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.ඩී සොයිසා මහතා සඳහන් කරන පරිදි සෑම පැය භාගයකටම වරක්ම යාත්‍රාවක් යෙදවීමට සැලසුම් කර ඇත

එක යාත්‍රාවක මගීන් 16 දෙනෙකු රැගෙන යා හැකිය

No comments:

Post a Comment

Post Bottom Ad

Pages