රවී ඇතුළු සිව්දෙනාගේ රිට් ආඥා පෙත්සම් හෙට කැඳවීමට නියෝග - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-10

රවී ඇතුළු සිව්දෙනාගේ රිට් ආඥා පෙත්සම් හෙට කැඳවීමට නියෝග

බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති රවී කරුණානායක , අර්ජුන් ඇලෝෂියස් , ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීයෙකු වන සංගරපිල්ලේ පදුමනාදන් හා සේවක අර්ථසාධක අරමුදලේ නිලධාරියෙකු වන ඉන්දික සමන් කුමාර යන අය ගොණුකල රිට් ආඥා පෙත්සම් 04 ක් හෙට (11) කැඳවීමට අභියවනාධිකරණය අද (10) නියෝග කළේය. 
 
සිය නීතිඥයන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෙම රීට් ආඥා පෙත්සම් මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ අදාල වරෙන්තු නියෝගය අත්හිටුවන ලෙසයි.
 
මෙම පෙත්සම්වල වග උත්තකරුවන් ලෙස නීතිපතිවරයා , වැඩබලන පොලිස්පතිවරයා , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. අම්පාවිල , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපතිවරයා , කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඇතුලු පිරිසක් නම් කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages