ලබන මස වැටුපේ සිට ණය වාරික අත්හිටුවීම ක්‍රියාත්මකයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-26

ලබන මස වැටුපේ සිට ණය වාරික අත්හිටුවීම ක්‍රියාත්මකයි

රාජ්‍ය සේවකයන් ලබාගෙන ඇති ණය කපා ගැනීම ලබන මස වැටුපේ සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages