ඉතාලිය, දකුණු කොරියාවේ සහ ඉරානය සිට මෙරටට ගුවන් ගමන් තහනමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-13

ඉතාලිය, දකුණු කොරියාවේ සහ ඉරානය සිට මෙරටට ගුවන් ගමන් තහනමක්

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා සති දෙකක කාලයක් බලපැවැත්වෙන පරිදි හදිසි තහනමක් පැනවීමට තීරණය කර තිබේ.

හෙට සිට මෙම තහනම ක්‍රියාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages