අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සතොසෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-21

අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සතොසෙන්

ඕනෑම හදිසි තත්වයකට මුහුණ දිය හැකි පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ප්‍රමාණයත් තරම් පවතින බව ලංකා සතොස සභාපති නූෂාඩ් පෙරේරා මහතා පවසයි.
 
ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages