කොරෝනා වෛරසය ව්‍යාප්තිය වළැක්වීම සඳහා උපරිම සහය දෙන්න -ඇමතිනී පවිත්‍රා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-11

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වළැක්වීම සඳහා උපරිම සහය දෙන්න -ඇමතිනී පවිත්‍රා

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇත.
 
මේ අතර රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන නිරෝධායන ක්‍රියාවලිය සඳහා උපරිම සහාය දක්වන්නැයි පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 
 
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  සඳහන් කරන පරිදි අදාළ ශ්‍රී ලාංකිකයා ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මඟ පෙන්වන්නෙක් ලෙස කටයුතු කළ අයෙක් බවයි. 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages