ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියටත් කොරෝනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-21

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියටත් කොරෝනා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානී ඩේවිඩ් බීස්ලේට කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ.
 
මේ අනුව තමන් හා සමීපව වැඩ කළ පුද්ගලයන් හඳුනා ගැනීම වෙනුවෙන් කටයුතු කරන බව ඩේවිඩ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages