කොරෝනා සැක ගැබිණිය රෝහලේදී දරු ප‍්‍රසූතිය කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-21

කොරෝනා සැක ගැබිණිය රෝහලේදී දරු ප‍්‍රසූතිය කරයි

කොරෝනා වෛරසය ආසාදනය වී යයි සැක සහිත ගැබිනි කාන්තාවක් ඊයේ සිය දරු ප්‍රසූතිය සිදු කර ඇත.

බොරැල්ල කාසල් වීදිය කාන්තා රෝහලේදී මෙම දරු ප්‍රසූතිය සාර්ථකව සිදුකර තිබේ.
මව සහ බිලිදා සුවයෙන් පසුවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages