දැඩි අවදානම් : යාපනය නැවත දන්වන තුරු ඇදිරි නීතිය පණවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-26

දැඩි අවදානම් : යාපනය නැවත දන්වන තුරු ඇදිරි නීතිය පණවයි

යාපනය දිස්ත්‍රික්කයට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ සඳහා හෙට උදෑසන 06.00ට ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිත තිබුනද එහි කොරෝනා වෛරස් ව්‍යාප්ත වීමේ අවදානම ඉහල යයි සලකා මෙම තීරණය ගෙන ඇත.
කෙසේ නමුත් උතුරැ පලාතේ සෙසු දිස්ත‍්‍රික්ක සඳහා වූ ඇදිරි නීතිය හෙට පෙරවරු 06.00 ඉවත් වන අතර එදිනම දහවල් 12.00ට යලි පැනවෙයි.

මේ අතර බස්නාහිර පළාත සහ උතුරු පළාත හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා අද පෙරවරු 06.00 ඉවත් කරන ලද ඇදිරි නීතිය නැවතත් පෙරවරු 12.00ට පනවනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages