කොරෝනා ආසාදිත අටවැනි රෝගියාත් හමුවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-14

කොරෝනා ආසාදිත අටවැනි රෝගියාත් හමුවෙයි

කොරෝනා ආසාදිත අටවැනි ශ්‍රී ලාංකික රෝගියාද මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.
 
මෙම රෝගියා වයස අවුරුදු 42ක් වු පිරිමි පුද්ගලයෙකි.
 
ඔහු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මොහුද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages