COVID-19 : කොරෝනා රෝගීන් දැනට 552ක් : අප්‍රෙල් 07 වන විට විශාල වැඩිවීමක් වෙන බව GMOA කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-25

COVID-19 : කොරෝනා රෝගීන් දැනට 552ක් : අප්‍රෙල් 07 වන විට විශාල වැඩිවීමක් වෙන බව GMOA කියයි

කොරෝනා ආසාදිත වී තහවුරු කර නොගත් රෝගීන් ගණන 552ක් පමණ රට තුල වනු ඇතැයි විද්‍යාත්මකව අනුමාන කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අද සිට අප්‍රේල් 07දා දක්වා කාලය තුළදී මෙරට රෝගීන් සංඛ්‍යාව විශාල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම සංගමය පවසයි.





No comments:

Post a Comment

Post Bottom Ad

Pages