කොරෝනා බවට සැකපිට තවත් දෙදෙනෙකු IDH රෝහලට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-12

කොරෝනා බවට සැකපිට තවත් දෙදෙනෙකු IDH රෝහලට

කොරෝනා බවට සැකපිට පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණු තවත් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට මාරුකිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

රෝහලට ඇතුළත් කෙරුණු  එක් අයෙකු ඊයේ ඉතාලියේ සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ අයෙකු බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම අනෙක් පුද්ගලයා පසුගිය 6 වනදා ඉතාලියේ සිට මෙරටට පැමිණ සෝමාවති පුදබිමේ සංචාරය කර පසුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ අයෙකු බවද ඔහු තවදුරටත් කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages