අද සිට දින 04 ක් මැනිං වෙළඳපොල වැසේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-07

අද සිට දින 04 ක් මැනිං වෙළඳපොල වැසේ

අද (07) සිට දින 04 ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබේ.
 
ඒ අනුව එය නැවත විවෘත කරනු ලබන්නේ ලබන සඳුදායි.
 
වෙසක් පොහොය දින හා සති අන්ත නිවාඩු දින සැලකිල්ලට ගනිමින් මෙලෙස මැනිං තොග වෙළඳපොළ වසාදැමීමට තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages