09 වන කොරෝනා මරණය වාර්තා වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-05

09 වන කොරෝනා මරණය වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් මියගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

අනුව මෙරටින් කොරෝනා ආසාධිත වූ 09 වන මරණය වාර්තා වෙයි.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හවිරීදි කාන්තාවක් බවයි.

එම කාන්තාව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කලේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages